
(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුමට සහභාගී නොවීමට සැලසුම්කර සිටි බවත් ඔහු එම උත්සවයට සහභාගී නොවන බව කලින්ම ප්‍රසිද්ධ කිරීම නිසා සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා එම උත්සවයට අකමැත්තෙන් සහභාගී වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මහතා අද (20) පැවසීය.
විමල් වීරවංශ මහතා කොළඹදී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
ජනාධිපතිවරයා එම උත්සවයේදී කළ කතාවේ තහනම් වචන ගොඩක් ඇති බව කී විමල් වීරවංශ මහතා එහිදී රණවිරුවෝ යන වචනය තහනම් වචනයක් බවට පත් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවෝ, නිලධාරීන් ලෙස එහිදී ජනාධිපතිවරයා රණවිරුවන් හැඳින්වූ බවත් එවැනි කැත ආකාරයට ප්‍රකාශ කරනවාට වඩා එම උත්සවයට නොපැමිණියා නම් වඩාත් හොඳ බවත් වීරවංශ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් නැගිටින්න හදන්නේ. මේවා අනුරගේ වැරදි. අර රණවිරුවා කිව්වා වගේ අල්ලන් ඉන්න ජනාධිපතිතුමා. දෙන්න එපා.
විමල් වීරවංශ ඔයාට ඇත්තටම වෙන වැඩක් නැද්ද කරන්න... දේශපාලන බංකොලොත් භාවය ප්‍රදර්ශනය කරන්න එපා. අහනකොට අපිට හෙන අවුල්...
පාස්පෝර්ට් දෙකක්.., උප්පැන්න දෙකක් තියාගත්තු කෙනෙක් එනවා හොඳ නරක කතා කරන්න.
වීරසංගිලි පණික්කියලාගේ විමලසිරි නමින්ම ඔප්පු වෙනවා — මිනිහගේ කොලිටිය.
Jay, ඔයත් මොන වරදක් තිබුණත් අපි මාලිමාවට කියන ගව පට්ටියට අයිති එක ගවයෙක්.
කාලයක් ත්‍රස්තවාදී වැඩ කරපු නිසා රණ විරුවන්ගෙන් බැට කාපු අය සමරයිද රණ විරුවන්ව?
මේ රාජපක්ෂ set එකට ඕන කෙසේ හෝ නැවත බලයට එන්න. මහින්ද රාජපක්ෂ යුද්ධය නිම කිරීමෙන් රටට විශාල මෙහෙයක් කල බව ඇත්ත වුවත්, ඔහුගේ එම ක්‍රියාව ඔහුගේ පුතාව බලයට ගෙන ඒමට සුදුසුකමක් ලෙස දැකීම, අපේ මොලේ අඩුපාඩුවක්වේ. ඔහුගේ මල්ලිව ගෙන ඒම තුලින් එය මනාව ඔප්පුවූ බව මතක තබා ගන්න. තවද මේ රට තව පාරක් වැටුනොත්, නැගිට්ටවීමට පහුගිය වර තරම් ලෙහෙසි නොවන වගත් මතක තබා ගත යුතුවේ.
විමල් ඊළඟට කයිතන්ලගෙන් පරිස්සම් වෙන්න ඕනේ ආය
මෙයාගේ කතාව මම ඇහුවා. දේශපාලනයේ අතරමන් වුනු කෙනා වියරුවෙන් ජනපති තුමාට දොස් පැවරුවා, රණ විරුවන් ගැන විශාල කැක්කුමකින්. සරත් ෆොන්සේකා හිරේ දැම්මම මොනවාද මෙයා කලේ?
යන එන මං නැති උනාම ඔය වගේ දේවල් කියවෙනවා .
කිසිම ඉගෙනීමකුත් නැහැ දන්න දේකුත් නැහැ. පැරදුනේ නූගත් කමට මුන් සේරමලා තරගෙට හොරා කෑවා දැන් පෝලිමෙ යනවා හිරගෙට. කලබල නොවි ඉන්න. ළඟදීම දිනයක් ලැබෙයි කතික තරගෙට නෙමේ ගියේ. ඒනිසා ඒක ප්‍ර්ශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නෙ නාකිමයිනව ඔඩොක්කුවේ තියාගෙන හිටපු එකා දැන් මයිනව වට්ටලා. මාලිමාවේ වැරදි හොයන්න අරන්. වීජේ වීරව පාවාලා දුන්න එක අමතක ඇති නේද. ඒකන්නෙ. ජනතාව රට පාලනය කරපු උන්ව අමතන්නෙ ගොබ්බ රැලා. කියලා රටට කුඩු එවන කට්ටිය අමතන්නෙ. මහ මොල කරු කියලා. මුන් මොලෙන් නෙමේනේ රට පාලනය කෙරුවේ. සාස්තර බලෙන්
පල යන්න
අපේ ආච්චිත් ඔහොමමයි සීයගෙ වචන අල්ලන් නටනවා,
විමල් උන්නැහේ. ඔහේ හැමදාමත් ජාතීන් අතර අසමගිය ඇති කරලා, ඒ තුලින් ආස්වාදයක් ලබන කෙනෙක් නේ. ඉතින් ඔයිට වැඩිය උත්තරයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ .
විමල් තමුන් හොරෙක් නේද ..... බිරිඳත් එක්ක කරපු වංචා හොරකම් රටට දන්නවා..... අනුර තමුන් වගේ පීචමෙක් නෙවේ...
විමලාවතී අවදියෙන් .පරිස්සමෙන්
මුන්ට වෙන අල්ලගන්න දෙයක් නැහැ .. අන්ත කසිකබල් විදිහට දේශපාලනයෙන් කුජීත වෙලා ඉන්න මුන් මොන සත්තුද මන්දා ? හැංගිලා ඉඳලා එක එක දේවල් අල්ලගෙන මාධ්‍ය සන්දර්ශන දානවා... තුක් නොදෝකින්!
මෙයාට තියන අමාරුව, ජනාධිපති තුමා උත්සවයට ගියානේ. හදන්නෙම මොකක්හරි කොනක් අල්ලගන්න, ජම්මෙට වඩා පුරුද්ද ලොකුවෙලානේ
ලැට් පෝච්චි නැවතත් ප්‍රසිද්ධ වෙන්දේසියේ
ඔයාගෙ ඔය අමන දේශපාලනය නවත්තලා ජීවත් වෙන්න සල්ලි හොයන්න මොනවා හරි කරන්න.
අනුර කුමාර ජනපතිතුමා බලයේ ඉන්න එක බොහෝ දෙනෙකුට අධික ලෙස පීඩාව ගෙන දෙන කරුණක්.
කවුද බං මේ?
විමල් වීරවංශලා ගේ චර්යාව ගැන ප්‍රශ්න තියෙනවා. ඒවුනාට ඔය කියන දේ ඇත්ත. මේ කාලකන්නි ආණ්ඩුවට අමතක වෙලා 2009 ට කලින් සිය ගානක් මිනීපෙට්ටි උතුරේ ඉඳල දිනපතා ආවා කියල, උතුරේත් අහින්සකයොත් මැරුණා. දැන් ඒ ඔක්කොම නැවතිලා තියෙන්නේ හමුදාවේ ඉඳපු අටපාස් කොල්ලන් ටික තුවක්කු අරන් ගිය නිසා කියල අමතක වෙලා. දැන් ඒ අහිංසකයන්ට ගරු කරලා කතා කරන්නවත් මේ හිටපු ත්‍රස්තවාදීන්ට බැරි උනුත් හමුදාවෙන් කෑම කාලා තියෙන නිසා වෙන්න ඇති
පිටකොටුවේ බෝගහ යට ඉන්න කෙනෙක් වගේ...
තමන් රණවිරුවන්ගේ පොල්මක්කාර උරුමක්කාරයන් කියලා හිතාගෙන ඉන්න හොර ගොබිලන් කළබල වෙලා. ඔබලා තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් වේදිකා උඩ නැගලා උඩ බිරුවාට, ජ.වි.පෙ. එදා රණවිරුවන් වෙනුවෙන් වැඩකළ බව අපි දන්නවා. හමුදාවන්ට බංකර් තනාදීම, කඳවුරු වලට අතවශ්‍ය ද්‍රව්‍ය සපයාදීම සහ රණවිරු පවුල්වල සුබසාධනය උදෙසා මැදිහත් වීම දක්වා කටයුතු කළ බව රටම දන්නවා. ඒවා කෙරුවේ දේශපාලන වාසිතකා නොවන නිසා දැන් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ.
ගුණරත්න අතීතය අමතකද? තුවක්කු අරන්ගිය කොල්ලෝ 2004 දී රජය පිහිටුවන්න උදව්කළ බව, නැත්නම් එදා රනිල් දිනලා රට බෙදලා, එදා මේ කොල්ලෝ හොඳයි, අද තමයි වැරැදි, මොනවා වුණත් වචනෙක එල්ලිලා වැලලෙන අයට මයික් අල්ලලා තමන් හිතන දෙය කරවා ගන්න හදනවා... මේ රජයෙන්, ඒවා කරවා ගන්න බැහැ.
රටට වැඩක් නැහැ.