
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය
විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් අනුව එම සාකච්ඡාව පැවැත්වේ . එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කිරීම විපක්ෂ නායකවරයාගේ අරමුණයි.
2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක්
අබා Monday, 08 September 2025 10:47 AM
සිරකරුවෝද මනුෂ්‍යයෝය කියාලා ඔන්න ඔහේ ඔය කුඩු වලටයි අනිත් දූෂන චෝදනා වලටයි හිරේ ගිය අහින්සක කුඩ්ඩන්ටයි ටිකට් එක දෙන්න සෑර්....
සෙනෙවිරත්න Monday, 08 September 2025 11:13 AM
වැඩක් නැහැ ඔය පරණ උන්ගෙ උපදෙස්, පරණ ක්‍රමයට ජනතාව අකමැතියි. ඔය අයගෙ උපදෙස් අනුව තමන්ගෙ සනුහරේට තනතුරු , පොලීසියට මන්ත්‍රී උපදෙස්, අසීමිත වියදම් බදු මුදල් නාස්තිය වගේ ඒව කරන්න උපදෙස් ලැබෙයි පාලනය ගත්ත දාක , ඒව හරියන්නෙ නැහැ මීට වඩා ජනතාවාදි පාලනයක් කරන්න කැමති අය එකතු කරගෙන උත්සාහ කරන්න. ඒවගේම මමයි පොර කියන අදහස අතහරින්න.
Ekanayake Monday, 08 September 2025 11:43 AM
අබලන් දේශපාලුවන් එක්ක මොන ගමනක් ද ලොක්ක. ඔය නායකත්වය දක්ෂයෙකුට බාරදීල ඔයත් යන්න.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 08 September 2025 12:10 PM
ඔබටයි මේ ආරාධනා... ඔබටයී මේ ආයාචනා...හිරු සදු ඇතිතුරා...සසර සරනා තුරා...ඉන්නට බැ තරහාවෙලා...
ලක් අම්මා Monday, 08 September 2025 03:23 PM
තමුන්ගේ පක්සයේ ඉන්න අය ගැනවත් හරියට නොදන්න ළාමක ටින් ටින් එක්ක මොන සාකච්ඡාද?
ජගත් ලියනගේ Monday, 08 September 2025 07:53 PM
ඔය මොනදේ කරත් හැමදාම විපක්ශ නායක තමයි.