(යොහාන් භාසුර)
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම කීරි සම්බා සහල් තොගය කිලෝග්‍රෑම් 5 අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක් ලෙස පැවැති බවත් ඒ අනුව අදාල ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අධිකාරිය කීය.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් දුන් තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි
ගුණරත්න Sunday, 16 February 2025 11:29 AM
මාර වැඩක් නේ ඒක. තොග වෙළෙන්දෝ කරන්නේ හාල් තොග අරන් ගබඩා කරගෙන විකුණන එක තමයි. නැතිව පේමන්ට් එකේ දාගෙන එන එකාගේ ඇඟේ ගහලා දාන එක නොවෙයි...
Toni Monday, 17 February 2025 11:36 AM
මම මේ බයේ ඉන්නේ අපේ කුස්සියේ තියන හාල් බාගෙකුත් සඟවාගෙන සිටියා කියලා අල්ලාගෙන යයි කියලා