(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලියාපදිංචි නොකරන ලද සුඛෝභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය සහ නීතිී විරෝධී දුම් වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කෙසෙල්වත්ත බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සමඟ රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 25 ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම් වැටි 1000 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 12500 ක් හා ප්‍රවාහනට යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුඛෝභෝගි රියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට
de silva Thursday, 10 July 2025 12:05 PM
පොලිසිය පාරේ යන ත්‍රිරෝද රථ, යතුරු පැදි පමණක් නොව අලුතෙන් ලියාපදිංචි කරන ලද ලක්ෂ 250 ට වැඩි වටිනාකමකින් යුතු වාහනත් නවත්වා පරීක්ෂා කරනවා නම් ලංකාවේ සිදුවන විවිඩ ජාවාරම් වල සුල මුල සොයාගැනීමට හැකි බව මගේ අදහසයි. මොකද දැන් තිබෙන මිල ගණන් අනුව සුඛෝපභෝගී මෝටර් රථයක් බොහෝවිට මිලදී ගන්න පුළුවන් ජාවාරම් කරුවෙකුට පමණි.