IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වී කොල්ල කන ලොක්කන් ගැන සජිත් කී කතාව

(සුජිත් හේවාජුලිගේ)

මේ ඇමතිවරුන් විපක්ෂයේ සිටියදී කුඹුරට බැහැලා ගොයම් කකා වී  වලට සහතික මිලක් දෙන බව පැවසුවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙසේ නමුත් බලයට පත් වූ පසු වෙනත් කතාවක් කියන බවද ඔහු සඳහන් කළේය.

බලවතුන් කණ්ඩායමක්  අද  කුණු කොල්ලෙට වී මිලදී  ගන්නා බව හෙතෙම  ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ දී පැවැති ගමින් ගමට වැඩසටහනේදීය

අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මයක් රටේ ඇති කරන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (4)

වී කොල්ල කන ලොක්කන් ගැන සජිත් කී කතාව

කව්ද බෝයි Tuesday, 30 September 2025 03:01 PM

ඔක්කොටම ඉස්සෙල්ලා ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් දෙනවා කියලා රවට්ටලා අර හාල් මුදලාලිගෙන් ගත්තු ලක්ෂ 5000 දීල ඉන්නවලකෝ.

:       0       24

කව්ද බෝයි Tuesday, 30 September 2025 03:17 PM

ඔයා, හාල් මුදලාලිගේ සල්ලි කොල්ල කෑවා...හාල් මුදලාලි, ගොවියාගේ වී ටික කොල්ල කෑවා...

:       0       22

ලොක්ක Tuesday, 30 September 2025 03:55 PM

කිසිම ඉදිරි දැක්මක් නැති මිනිසෙක්

:       0       19

කපුරුහාමි Tuesday, 30 September 2025 04:21 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරි ළාමක ටින් ටින්, කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදපු එකයි, ජපන් භාෂාවෙන් පොර ටෝක් දීපු එකයි කෙරුවේ...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 161 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site