(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ඔහු මීට පෙර දේශපාලන කටයුතු කළේ සමගි ජන බලවේගය සමගිනි.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විජයමුනිගේ සහාය රනිල්ට
ජයනාත් Saturday, 10 August 2024 08:44 PM
මෙයා අතුගාල දාල ගොඩක් කල්.
saman Saturday, 10 August 2024 09:05 PM
දැන් හොරු 100 ක් විතර ඉන්නවා
ප්‍රියා Saturday, 10 August 2024 10:06 PM
මහින්ද අප්පච්චි චන්දෙන් පස්සේ මලා කිව්වා වගේ මේ ඡන්දන් පස්සේ රනිල් බාප්පෝචි සෙත්ත පෝච්චි කියයිද දන්නේ නැහැ...
Nishan Sunday, 11 August 2024 04:36 AM
අවංකව හිතන කෙනෙක්ට රනිල්ට විරුද්ද වෙන්න බෑ.
C.K.Lankaputhra Sunday, 11 August 2024 05:40 AM
දැන් මෙයාගෙ අප්පච්චිත් මැරිලා, තව ටික දවසකින් මිනිය කුනු වෙනව. දැන් බලනවා යන්තන් හරි හුස්ම වැටෙන මිනියකට කර ගහන්න. අවස්තාවාදි නරුමයෝ.
Sk Sunday, 11 August 2024 07:04 AM
මෙයා කොහෙට ගියත් වැඩක් නෑ .මනාපයක් නැති කෙනෙක්
Kazi Shajahan Sunday, 11 August 2024 07:52 AM
මහින්ද අප්පච්චිව පෙට්ටියේ දාලා අවා ,දැන් රනිල් අප්පච්චිව පෙට්ටියේ දාන්න යන්නේ මේ සැරේ .මේවගේ ජරා ජීරණ දේශපාලනයක් ,විජේ මුනි හිඟා කාපන් මීට වඩා හොඳයි
P.D Goonawardena Sunday, 11 August 2024 08:43 AM
අපිට පාන්ද ඉතිං ..
Sathis Sunday, 11 August 2024 12:28 PM
මෙයා මහින්දලාව අත් හැරලා යහපාලනේට ගියා. එතකොට කිව්වේ ගෝඨාභයට බයේ වැඩ කරන්න වුණා කියලා. තමුන්ගේ කම්මැලි කම සහ වැඩ බැරිකම එළියට පෙන්නලා ගියේ. ඊට පස්සේ සජිත් එක්ක ගියා. දැන් ඊගාවට රනිල්ට. වැඩ බැරිකම සහ කම්මැලිකම ඉහ වහා ගිහින් වගේ. ඔතැනින් පස්සේ ගෙදර ගියොත් හොඳයි.
රොබින් Sunday, 11 August 2024 01:04 PM
මෙයා දේශපාලන කුණුකූඩෙට ගිහිල්ල අවුරුදු දහයකට වැඩියි
sarjo Sunday, 11 August 2024 01:25 PM
පිස්සු විකාර...
සෙනෙවිරත්න Sunday, 11 August 2024 04:10 PM
කිරිහරක් ගනුදෙණුවෙන් බේරෙන්න බැහැ.. එහෙම කරපු හැරිසන් උන්නැහේත් එතැන. දෙන්නාම බේරෙන මඟක් කල්පනා කරන්නකෝ...!