IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විදුලි රැහැනේ පැටලී මිතුරා මැරුණු පසු පාලු ළිඳට දලා

 (එම්.සුසිල් පියන්ත)

විදුලි උගුල් අටවා ඌරන් මැරීමට ගිය සගයාට විදුලිය වැදී මැරුණු පසු ඔහුව පාලු ළිදකට පස් දමා වැසූ පුද්ගලයෙක් ඊයේ (6) රෑ කරන්දෙණිය දෙමටගහකන්දේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

කරන්දෙණිය දෙමටගහකන්ද පදේශයේ පදිංචි වලවේ මියගිය  වලවි දුරගේ චන්දතිලක නමැති 45  හැවිරිදි අයෙගේ මළ සිරුර මෙසේ පාලු ළිදකට දමා පස්වලින් වසා ඇති බව සැකකරුගෙන් කරන ලද පශ්න කිරීමේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තාගේ බිරිය විසින් සිය සැමියා සවස් කාලයේ සිට අතුරුදහන්වී ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

ලද තොරතුරකට අනුව මේ අතුරුදන් පුද්ගලයා සමග නිතර විදුලිය යොදා ඌරන් මැරීමට යන  සැකකරුගෙන කරන ලද පශ්න කිරීමේදී සැකකරු විසින් වල් ඌරන් දඩයම් කිරීම සිදුකරන අවස්ථාවේදී ඔහු ඇද තිබූ  විදුලි රැහැනේ පැටලි තමා සමග වල් ඌරන් මැරීමට ගිය සගයා   මිය ගොස් සිටි බවත්, පසුව ඔහුගේ  මරණය වසන් කිරිම සඳහා දෙමටගහකන්ද, නවදගල ඉඩමක පිහිටි ගරා වැටුණු ළිඳට දමා පස් වලින් වසා දැමු බව සැකකරු අනාවරණය කළ බවද පොලීසිය කියයි.

                         

 



අදහස් (2)

විදුලි රැහැනේ පැටලී මිතුරා මැරුණු පසු පාලු ළිඳට දලා

ගුණරත්න Friday, 07 March 2025 02:51 PM

මෝඩ යකෙක්, දැන් ඉතින් මිණීමැරුම් චෝදනාවටත් හිරේ යන්න වෙනවා

:       0       1

පැරකුම් Friday, 07 March 2025 05:09 PM

අනවසර විදුලි රැහැන් ඇදීම දැන් බහුලව සිදුවන බව වාර්තා වේ. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති හඳුන්වා දී දැඩි දඬුවම් දීමට පියවර ගත යුතුයි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site