
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (11) පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව වෙනස් වන බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය සියයට 18.3 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණ ද මහජන උපයෝගිතා කොමිසම සියයට 9 ගාස්තු ඉහළ යෑමක් පමණක් දීමට සූදානමන් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ඒකකයක් සඳහා යන නිෂ්පාදන වියදම කොපමණද? වර්ෂය පුරාම උතුරට යන ජලාශ්‍ර ක්ශණිකයෙන් හිදෙන්නේ කොහොමද? පුණර්ජනනීයට මොකද වෙන්නේ ? සූර්ය පැනල් පුද්ගලිකව භාවිතා කරනවා නම්, ලෝකයට ආලෝකය නොමැතිව දෙන සූර්යයාට ගාස්තුවක් අය කරන්නේ ඇයි?සහ විදුලි දූෂණ අක්‍රමිකතා වහාම පරීක්ෂා කල යුතුයි