
(යොහාන් භාසුර)
විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා පැවසීය.
ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැය 1යි විනාඩි 30 බැගින් ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි කප්පාදුවට උපයෝගීතා කොමිසමේ අනුමැතිය
FreemanHAT Monday, 10 February 2025 08:26 PM
බොහොම ස්තුතියි... ජෙනරේටර් අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරල කීයක් හරි හොයාගන්න පුලුවන්.