IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වජිරගෙන් තවත් හෙලිදරව්ක්

 

 

(අංජුල මහික වීරරත්න)

සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත්  වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට හදන්න නම් ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වසර 20 ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බව ද වජිර අබෙිවර්ධන මහතා  සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනි.

"වජිර ඩීල් කාරයා කියලා  සමහර අය මටත් කියනවා  . ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා.ඩීල් එකක් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැහැ . ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ"යනුවෙන් ද අබෙිවර්ධන මහතා පැවසීය.



අදහස් (10)

වජිරගෙන් තවත් හෙලිදරව්ක්

ජනතාවට ඇහුම්කන් දිය යුතුයි Sunday, 22 May 2022 11:08 AM

අපි ඉල්ලන්නේ උපාධියක් පමණක් නොව කීර්තිමත් රැකියා ඉතිහාසයක් ඇති වෘත්තිකයින්... ශ්‍රී ලංකාව වගේ උගතුන් පිරුණු රටක නූගත් සහ බලයට අසීමිත කෑදර සහචරයින් රනිල් පසුපස ඒම ජනතා කැමැත්ත නෙමේ...

:       0       50

BamunuarachchiMonday, 23 May 2022 09:24 AM

උපාධියක් තිබෙනවා කියන්නේ වැඩ පුළුවන් කියන එක නෙවෙයි... ඒක මතක තියාගන්න. උගත්කම තිබුණාට ඒ හැමදෙනාම වැඩකාරයින් නොවෙයි. සමහරුන්ට උගන්වන්නවත් බැහැ...

:       1       0

Eranga Sunday, 22 May 2022 11:09 AM

මෙච්චර පස්ස බිම ඇනිලා හොම්බෙන් යද්දීත් මේසෙ උඩ මල් පොකුරු තියන් නැතුව මේ අයට කතා කරන්න බැරි හැටි... ලැජ්ජයි... අප්‍රසන්නයි....!

:       6       19

Sas Sunday, 22 May 2022 11:14 AM

මෙයාලගේ එකම රාජකාරිය රනිල්ට කඩේ යන ඵකයි..

:       1       33

චන්දන Sunday, 22 May 2022 11:53 AM

මෙන්න දේශපාලනයට ආපු අලුත්ම කෙනා. මීට කලින් දේශපාලනයට ඇවිත් නැහැ. රට සංවර්ධනය කරන්න තිබුණු මේ අය ඉස්සර ඉඳලාම දේශපාලනය කළා නම්...! 

:       1       25

fairoos Sunday, 22 May 2022 12:05 PM

පුළුවන් නම් ඡන්දයක් තියලා දිනලා පෙන්නන්න...!

:       9       12

Bamunuarachchi Sunday, 22 May 2022 01:01 PM

හලෝ ඒ වෙලාවේ ජනාධිපති කළානම් අද මෙරට පාලනය කරන්නේ ප්‍රභාකරන්. ඒ බව ඔහෙට අමතක වුණාට අපිට හොඳට මතකයි. 5 වතාවක්ම රට කිරීමෙන් ෆේල් වුණු මෙයා 6 වෙනි සැරේ කරන්නේ කොහොමද බලමු. කියවනවා නම් අන්තර් ස්වයං පාලන අධිකාරිය පිහිටුවන ගිවිසුම තවම අන්තර්ජාලයේ තිබෙනවා...

:       3       38

sam Sunday, 22 May 2022 01:18 PM

ගිය ගිය තැන හොරා කන එක තමයි කරන්නේ. ගාලු ක්‍රීඩාංගණයත් විකුණන් කන්න හදලා යන්තම් මිනිස්සු කෑ ගහලා තමයි ඒක නවත්වාගත්තේ... හොරුන්ම තමයි..!

:       1       29

ගාමිණී Sunday, 22 May 2022 02:28 PM

අනුන්ගේ පිහිටෙන් තවත් හොරෙක් ඔලුව උස්සා ඇත...

:       1       27

සොපියා Monday, 23 May 2022 06:20 PM

ඇවන් ගාඩ්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site