IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විජිත වතිකානයට

(යොහාන් භාසුර සහ  ටී.කේ.ජී.කපිල)

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .

ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය  බලා පිටත්ව යාමට නියමිතය .

 



අදහස් (9)

විජිත වතිකානයට

ගුණරත්න Friday, 25 April 2025 12:46 PM

ආහ්හ් හා ඇමතියා යන්නේ කාගේ වියදමින්ද කියල මාලිමාවෙක් ඇහුවේ නැතෙයි_ රනිල් ධුර කාලේ විදෙස් ගමන් ගියාම බැඟිරි තලපු මාලිමා ලපයි සිපයි දැන් මීක් නෑ.

:       40       79

ජිල්බු Friday, 25 April 2025 12:58 PM

විජිත සාගලව එක්ක ගියොත් නම් බණියි.

:       36       25

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:25 PM

වෙන කරන්න දෙයක් නැති කමට පිනා වගේ අනුන්ගේ මළ ගෙවල් හොය හොයා යන ගමනක් නොවෙයි මේක, මේ යන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනතාව වෙනුවෙන් රජය නියෝජනය කරමින්, ඒක නොදන්නා බයි සංසදය කුලප්පු වෙලා...

:       60       24

Nandalal de Silva - France Friday, 25 April 2025 02:59 PM

ලෝකයේ මුළුමහත් කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායක පාප් වහන්සේගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමති හැර වෙන කවුරු සහභාගී විය යුතුද කියා විපක්ෂයට කියන්න පුළුවන්ද? හැරමිටියෙන් යන මැදමූලන ඉලව්වේ නාකි මයිනාට හෝ ලොකෙ පුරා වාර්තා ගත අන්දමින් රවුම් ගහපු "mister hitan ta" හෝ පියානෝගේ පුතානෝට හෝ මෙහෙම අවස්ථාවක් දිය යුතු නැත.

:       47       16

Rama Friday, 25 April 2025 09:09 PM

@නන්දලාල්. ඔබ හෝ ඔබගේ දේශපාලන වීරයිනුත් නාකිවෙන හැරමිටියෙන්වත් යාගන්න බැරි දවසක් ඒවි කියලා හිතන්නේ නැද්ද? එදාට ඔබලාටත් ඔය භාෂාවෙන්ම අපහාස කරන්න පුළුවන් කීප දෙනෙක් හොයලා තියාගන්නවාද? වැඩිහිටියන්ට ගැරහීම මාලිමා යන්ත්‍රයේ කොටසක්ද? ඔක්කොටෝම වැඩිය දන්නේ නැද්ද විජිත තියා මොකා වුණත් ඔය ගියේ දැන් පවතින රජයේ නියෝජිතයෙක් ලෙස බව. රනිල් හෝ මහින්ද බලයේ සිටි කාලයේ ඔවුන් හෝ ඔවුන්ගේ රජයන්වල නියෝජිතයෝ ගියා. ඉස්සරහට වෙන පක්ෂයක් බලයේ ඉන්න කාලෙක ඔවුන් යාවි. ජාත්‍යන්තර මගුල් ගෙයක්, මරණයක් සඳහා යන එක ඔච්චර කෙකර ගාන්න තරම් දෙයක් නොවෙයි. ඔයාලා හැසිරෙන්නේ අද ඊයේ සල්ලි ටිකක් ලැබිලා මකුළු දැල් කඩා ගත්තු එවුන් වගේනේ...

:       0       1

කුකුල් චමින්ද Friday, 25 April 2025 03:06 PM

ගුණපාලයා, පොල් කඩලා හම්බකරන සල්ලි වලින් තමයි ඉතින්.

:       10       40

Sena Friday, 25 April 2025 05:00 PM

චමින්දයා කුකුල් හොරකමේ ගිහින් හොයපු සල්ලිවලින් පච කොටාවත් යවමු.

:       10       26

Perera Saturday, 26 April 2025 12:31 AM

රට සවාරි වලට ඇලුම් කරන සියල්ල දත් කියලා හිතන් ඉන්න නාකි පිනාව අරින්න තිබුණේ... හැබැයි මිනිහාටත් ඉතාලි භාෂාව බැහැ.

:       2       0

ගාමිනි දිසා Saturday, 26 April 2025 04:53 AM

මෙයානේ අර ABBA අහ අහා මව්බිම නැතිනම් මරණය කලේ මිනිස්සුන්වත් මරමින්…

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2671 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 763 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 928 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1296 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 790 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 491 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 381 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 100 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site