
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව ලාෆ් සමාගම ඊයේ රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක මිල 80 කින් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ දැමූ බවත් ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක නව මිල 4,330 ක් සහ කිලෝග්රැම් 5 ගෑස් ලින්ඩරයක නව මිල රුපියල් 1,742 ක් බවත් එම සමාගම කීය.
පසුගිය ජනවාරි මස ලාෆ් කිලෝග්රැම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ද, කිලෝග්රැම් 5 ගැස් ලින්ඩරයක මිල රුපියල් 65 කින් ද, ඉහළ දැමීමට එම සමාගම කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාෆ් ගෑස් කිසිදු දවසක මිල අඩු කලේ නැත. හැමදාම කලේ මිනිසුන්ව හුරන් කෑම අනික ගෑස්වල කොලිටිය අන්තිමයි. මගේ ළගත් සිලින්ඩරයක් තියෙනවා. මන් අවුරුදු ගානකින් ගෑස් අරන් නෑ...
මේ කටමයි රහස ගිය හැටියේ ඉදලා මොවුන්ගේ ගෑස්නේ ... තව තැනකින් කියනවා පරක්කුයි කියලා.