IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංවිම ගිල්ල සල්ලි මල්ල

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා  රුපියල් කෝටි  පනස් නව දහසකට වැඩි  පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (5)

ලංවිම ගිල්ල සල්ලි මල්ල

Hasith Tuesday, 30 September 2025 08:56 AM

කමක් නෑ පාඩු උනාට..ඒවා අපෙන් අය කරගෙන.. එයාලගේ බෝනස් එකටත් අපි ගෙවනවනේ..අපි කන ප්‍රමාණයෙන් තව ටිකක් අඩු කරල ඒ අයට සැප දෙමු..පව්නේ

:       0       25

Asanga Tuesday, 30 September 2025 08:57 AM

මේ ගැන දැන දැනත් ක්‍රියා නොකරපු රාජ්‍ය නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුයි

:       0       26

Wanniarachchi Tuesday, 30 September 2025 09:00 AM

ජාතික සම්පතක් නේ කොහොමහරි ණය ගෙවල තියාගමු. රටට හෙන ගැහුනත් සදාකාලිකව දේශපාලනය කළහැකි ආයතන

:       0       20

Jayasekara Tuesday, 30 September 2025 09:22 AM

බටා, අනීතික අතිකාල, යාන වාහන... ඔක්කොම මල්ල තර කරගෙන... පාඩුව මහජනයාගේ බිලට... මුන් නම් කාලකන්නිම තමා...

:       0       27

චමි Tuesday, 30 September 2025 01:19 PM

රෙපෙයාර් එකකට ආවත් වැඩේ ඉවරකරලා පැයක් විතර වාහනේ පැත්තක නතර කරන් ඉන්නවා ඕටි ගන්න. පව්.සිකුරාදා ලයින් එකක් කැඩුනොත් එන්නෙ රෑ වෙලා. අපිට බිල අඩුවෙන් දෙන්නෙ නැනේ පාඩු වෙන්න.සූර්ය පැනල් විදුලියටත් කැමති නෑ හොරා කන්න බෑනේ ඒවගෙන්.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site