IMG-LOGO

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.

මේ මොහොතේ ට්‍රිපොලි නුවර දකුණුදිග දිස්ත්‍රික්කවල දරුණු අවි ගැටුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. හටගග් ගැටුම් සමථයකට පත් කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉල්ලීමක් කර ඇත.

ගඩාෆිගේ පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව අස්ථාවර රාජ්‍යයක් වී ඇත. ඒ, ගඩාෆි පාලනය පෙරළා දැමීමට අවි අතට ගත් සටන්කාමීන්, එම අවි බිම දැමීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්

prasanna Tuesday, 13 May 2025 06:23 PM

මොවුන්ට සහ මැද පෙරදිග මිනිස්සුන්ට කාලා තෙල...!

:       2       2

Bunny Preena Wednesday, 14 May 2025 09:04 AM

මියන්මාර් ගඩාෆි සිටි කාලයේ කොච්චර හොඳට දියුණුවෙලා තිබුන රටක්ද ?ඇමරිකන් කාරයෝ ඔලුව දැම්මානම් එතන විනාශයි

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 34 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site