IMG-LOGO

ලුණු එන්න ප්‍රමාදයි

(යොහාන් භාසුර)

ලංකා ලුණු සමාගම ආනයනය කළ ලුණු තොගය දිවයිනට ළගාවීම දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව එම සමාගම පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගමේ නිලධාරියෙක් පැවසීය.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට ළගාවීමට නියමිතව තිබුණ ද කාලගුණයේ බලපෑම හේතුවෙන් එය ප්‍රමාද වන බව ද එම නිලධාරියා කීය.

පෞද්ගලික ආනයනයකරුවන් ඇනවුම් කළ ලුණු මෙට්‍රික්ටොන් 250 ක් සහ ලුණු සමාගම ඇනවුම් කළ ලුණු මෙට්‍රික්ටොන් 2,800 ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050 ක තොගයක් මෙරටට ළගාවීමට නියමිත බව ද එම නිලධාරියා වැඩි දුරරටත් සඳහන් කළේය.



අදහස් (3)

ලුණු එන්න ප්‍රමාදයි

යෝගා Thursday, 22 May 2025 02:59 PM

අයියෝ හඳුන්. ඕක කප්පම් වසන්තගේ ගේමක් වෙන්න පුළුවන්. දැනට පොඩ්ඩක් හැංගිලා ඉන්න.

:       0       0

Gayan Thursday, 22 May 2025 03:07 PM

නානවා කියලා මෙහෙමත් නානවද ?

:       0       2

fairoosmr Thursday, 22 May 2025 03:14 PM

මේක ආණ්ඩුව අපහසු තත්වයට පත්කරන්න හිටපු නිලධාරීන් කරන අමන වැඩ

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 18 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 237 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site