IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘

(රංජිත් රාජපක්ෂ)

හැටන් වටවල ප්‍රදේශයේ  සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන්  මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය දක්වනු ලැබුහ.

එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බව ඔවුහු කියා සිටියහ.

ගවයන් ප්‍රවාහනය කිරිමට 12 වන දින ලබාගත් බලපත්‍රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බව විරෝධතාකරුවෝ කීහ.



අදහස් (4)

‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘

Pradeep Kumara Friday, 14 March 2025 11:08 AM

මේක අළුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. කුකුළු ගොවිපලවල තත්වයත් මේකම තමයි. ලෙඩ වී මිය යන සතුන් මස් කඩ වලට සහ කොත්තු රයිස් කඩවල් වලට අඩු ගණන් වලට විකිණෙන බව ප්‍රසිද්ධ රහසක්.

:       0       7

ගුණරත්න Friday, 14 March 2025 01:02 PM

වතුකම්කරු මහත්වරු මැදිහත් වෙනකම් ආණ්ඩුවේ ලොකු මහත්තුරුන්ට වැරැද්ද අහුවුනේ නැහැ. කෝ මේ පුනරුදේ?

:       9       5

ලූට මූස්Friday, 14 March 2025 05:28 PM

අයියෝ, මේ ලෙඩවෙච්චි අගුණයාත් ඔය ලොරියකට පටවන්න බැරිද? මුලින්ම ඒ සිද්ධිය දකින අය තමයි විරෝධය දක්වන්නේ. ඉන්පසු එයට නිසි ප්‍රතිචාරය බලධරයින්ගෙන් ලැබේවි. මුංදෑට කවදා මොලේ පෑදේවිද මංදා...!

:       1       10

අපුල කෑම Friday, 14 March 2025 03:52 PM

ඔච්චර ඕන නෑ. මසට කුකුල්ලු අරන් යන ලොරි වල ඉන්න කුකුල්ලු දිහා බලන්න. ඔවුන් හැම එකාටම ඇඟ පුරා හොරි. කුකුල් වසුරු ඇඟ පුරාම තැවරිලා විතරක් නෙමේ ඇඟේ තියෙන්නේ පිහාටු දෙක තුනයි. ඕවා හදන අයට නෙමේ කන උන්ටයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ. ඊට පස්සේ ඕවා කාලා පොඩි අයගේ ඉඳන් හොරි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 149 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 90 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site