2 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
’’සලේ අත්අඩංගුවට ගැනීම තනිකරම පලිගැනීමක්’’ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත් අඩංගුවට ගැනීම තනිකරම පළිගැනීමක් බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේය... 34 minutes ago
Y Asela · 1 hour ago මෙය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ නායකයින් කිසිවෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බැස නැත, එය ඉතා හොඳයි. ජනාධිපති AKD අව්‍යාජ සහ මේ රට නගා සිටුවීමට අවශ්‍යතාවයක් ඇති නමුත් ඔහු පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් අඩු බවත් හොඳ නැති බවත් පෙනේ. මේක දැන් මාස 4ක ඉඳන් අපි දකිනවා. හරිනි ගැන අඩුවෙන් කිව්වොත් හොඳයි. AKD ආණ්ඩුවේ මුළු බළඇණියම කටකාර ගැමි වැඩකට නැති දේශපාලනඥයින්ය. ඔවුන්ගේ ක්ෂුද්‍ර කාර්ය කළමනාකරණය සහ ඔවුන්ගේ අවුල් සහගත කළමනාකරණය අපට පෙනේ. AKD මේ රටේ සංවර්ධනය හසුරුවන්නේ කෙසේදැයි දැන ගැනීමට හෝ දැකීමට යමෙකුට හැකිද? Reply 0
Y swene · 1 hour ago AKD සහ රජය මේ වන විට, තම භාවිතය තුලින් නාස්තිය සහ දූෂණය අවම කොට රාජ්‍ය වියදම් කළමනාකරණය කර පෙන්වා තිබෙනවා. අවංකකමත් තම කණ්ඩායමේ වැඩ කටයුතුවලින් ආදර්ශමත් අයුරින් ප්‍රදර්ශනය කරනවා. නමුත්, වැරැදියට ක්‍රියාත්මක වූ රාජ්‍ය නිලධාරින් තමන්ට පුද්ගලික වාසි තිබූ ක්‍රමය අතහැර නියම ක්‍රමයට අනුගත් කිරීම බොහෝම දුෂ්කර වී තිබෙනවා. එම සියලු දෙනාම ඉවත් කරන්නත් බැහැ. ඉවත් කරන්න දඬුවම් කරන්න කීවාට එය කිරීම පහසු නැහැ. උදාහරණයක් ලෙස, ජනවරමට අනුව වැඩ ක්‍රියාත්මක කරවීමේ උවමනාවට අනුව විදේශ දූතමණ්ඩලවලට කිහිප දෙනෙක් දැම්මහම විදේශ සේවා වෘත්තිකයින් කෑගහන හැටි... Reply 0
Y ගුණරත්න · 1 hour ago සීයාට ආතල් ගන්න ට්‍රිප් යනවා කියල අපහාස කරපු උන්ම මේ මාසයට ට්‍රිප් 3යි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ නායකයින් කිසිවෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බැස නැත, එය ඉතා හොඳයි. ජනාධිපති AKD අව්‍යාජ සහ මේ රට නගා සිටුවීමට අවශ්‍යතාවයක් ඇති නමුත් ඔහු පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් අඩු බවත් හොඳ නැති බවත් පෙනේ. මේක දැන් මාස 4ක ඉඳන් අපි දකිනවා. හරිනි ගැන අඩුවෙන් කිව්වොත් හොඳයි. AKD ආණ්ඩුවේ මුළු බළඇණියම කටකාර ගැමි වැඩකට නැති දේශපාලනඥයින්ය. ඔවුන්ගේ ක්ෂුද්‍ර කාර්ය කළමනාකරණය සහ ඔවුන්ගේ අවුල් සහගත කළමනාකරණය අපට පෙනේ. AKD මේ රටේ සංවර්ධනය හසුරුවන්නේ කෙසේදැයි දැන ගැනීමට හෝ දැකීමට යමෙකුට හැකිද?
ගිහින් ඉතින් වෙනදා වගේම , හිනාව්නේවා ඔලුව වනනවා .ආපහු එනවා
AKD සහ රජය මේ වන විට, තම භාවිතය තුලින් නාස්තිය සහ දූෂණය අවම කොට රාජ්‍ය වියදම් කළමනාකරණය කර පෙන්වා තිබෙනවා. අවංකකමත් තම කණ්ඩායමේ වැඩ කටයුතුවලින් ආදර්ශමත් අයුරින් ප්‍රදර්ශනය කරනවා. නමුත්, වැරැදියට ක්‍රියාත්මක වූ රාජ්‍ය නිලධාරින් තමන්ට පුද්ගලික වාසි තිබූ ක්‍රමය අතහැර නියම ක්‍රමයට අනුගත් කිරීම බොහෝම දුෂ්කර වී තිබෙනවා. එම සියලු දෙනාම ඉවත් කරන්නත් බැහැ. ඉවත් කරන්න දඬුවම් කරන්න කීවාට එය කිරීම පහසු නැහැ. උදාහරණයක් ලෙස, ජනවරමට අනුව වැඩ ක්‍රියාත්මක කරවීමේ උවමනාවට අනුව විදේශ දූතමණ්ඩලවලට කිහිප දෙනෙක් දැම්මහම විදේශ සේවා වෘත්තිකයින් කෑගහන හැටි...
සීයාට ආතල් ගන්න ට්‍රිප් යනවා කියල අපහාස කරපු උන්ම මේ මාසයට ට්‍රිප් 3යි.