
(අංජුල මහික වීරරත්න)
ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
බොහෝ රටවල් ලංකාව සමඟ සුහදශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක වියදමින් මෙය ඉදි කර තිබෙි.
මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’
සමී Wednesday, 01 October 2025 05:30 PM
අර ජරා බයි ටොයි නායකයො නැතිම වෙලා ගියදාක තවත් පිලිගැනීම ඉහල යනවා.
උකුස්සා Wednesday, 01 October 2025 07:13 PM
කුජීත වෙලා ඉන්න විපක්ෂයට මේවා කියලා වලලම දාන්න එපා... ඉතින් ඒ ගොල්ලන්ටත් අවස්ථාව දෙන්න හොඳ දේට හොඳ කියන්න... පව්නේ...
Hamid Wednesday, 01 October 2025 11:57 PM
ඇත්තද? ලංකාවේ නම් චොර වෙලා ඉවරයි. නානවා සබන් නැතිව...
Nandana Thursday, 02 October 2025 07:56 PM
ලංකාවේ කිව්වත්, නැතත් ලංකාවේ මොන නායකයා ආවත් ගෝලීය වශයෙන් සුපිරි තැනක පිහිට තියෙන්නේ... රැවටෙන්න එපා...