(බී.ජී. චතුරංග)
සීමාසහිත විජය පුවත්පත් සමාගම 22 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය "ලංකාදීප පොසොන් ආලෝක පූජාව" පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර, විජය පුවත්පත් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් විසින් අද (9) විවෘත කරනු ලැබූණි
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි
Mallika Tuesday, 10 June 2025 04:45 AM
සාදු ...! සාදු...!!!