(ජේ.කේ.එල්. චාමින්ද)
රුහුණු විශ්විද්‍යාලයේ බැදුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 12 දෙනෙකුගෙන් රුපියල් 49,611,498 කමුදලක් එම විශ්වවිද්‍යාලයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ 2024 ජුනි මස 30 දිනවනවිටත් මෙම මුදල අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. අආළ මුදල් කඩිනමින් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
2006,2008 හා 2018 යන වර්ෂවල බැදුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන්ගෙන් මෙම මුදල අයවිමට තිබුණි. විගණකාධිපතිවරයා විසින් රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්දයෙන් (2021-2023) නිකුත්කොට ඇති ත්‍රෛවාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රුහුණු සරසවි ආචාර්යවරු 12 කගෙන් කෝටි 05ක පොල්ලක්