(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර නේපාලයේ සංචාරයකටද ගියේය.
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රනිල් නේපාල අගමැති හමු වෙයි
යෝගා Thursday, 02 January 2025 01:09 PM
තාමත් ඇත්ත ජනාධිපති රනිල්. එයාගේ උපදෙස් යටතේ මෙයා රඟනවා. ජෙබයියො කලබල වෙන්න එපා. ඇත්ත ඕකයි
ලුම්බිණි Thursday, 02 January 2025 01:26 PM
නිල සංචාරයක් කිව්වේ ඉන්දියාවේ ආරාධනාවකින් ගිහිල්ලද ?
m. saman perera Thursday, 02 January 2025 01:32 PM
"ආයෙමත් අවුරුදු ගානකට බලයක් ලැබන්නේ නැති නිසා ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා.
sam Thursday, 02 January 2025 02:40 PM
"මුං හොරාට ජනාධිපති විදියට රගනවා වගේ. මේ ඉන්නෙ මහ දවල් මහ බැංකුව හොරා කාපු , ලංකාවේ වදකාගාරයක් පවත්වාගෙන ගිය , රට බංකොලොත් කළ දේශ පාලුවෙක් කියලා කියාපල්ලකෝ."
පම්පෝරි ජනක Thursday, 02 January 2025 03:29 PM
කජු සීයා බයටද? නැත්නම් ලැජ්ජාවටද ලංකාව මග ඇරලා ඉන්නේ? ළඟින්ම හිටපු එක උපදේශකයෙක් බිලියන් ගාණක් සල්ලිත් අරන් රට පැනලා හැංගිලා ඉන්නවා. තව කෙනෙක් සුර්ර් වෙලා ක්ලබ් වල ගිහින් ගුටි කනවා. තව ගෝලයෙක් සිය දිවි හානි කරගන්න හදනවා.
Chinthaka Thursday, 02 January 2025 04:22 PM
සිලින්ඩර ආතා තාමත් හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා, ඔහොම ඇවිදලා කාරිය එන්නකෝ..., ගෝලයෝත් එක්කම වැලිකඩ ඉන්න පුළුවන්..!
Perera Thursday, 02 January 2025 04:52 PM
මෙයා ලෝකෙ වටේ රස්සාවල් හොයන් යනවද දැන්?
MARIKKAR Thursday, 02 January 2025 08:18 PM
ඔහු නේපාලයට ගියේ මේ මිනිසා අමාරුවේ දැමීමටද?
Chandima Friday, 03 January 2025 03:04 PM
නිලයක් නැතුව කොහොමද නිල සංචාරවලට යන්නේ? මොකක් හරි සංවිධානෙක සල්ලි වලට විදලා නිවාඩුවකට ගිහින් වගේ...?