IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා  දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්  බෙල්ලන මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ තවදුරටත් රැඳී සිටිනවාද  පිටව  යනවාද  යන්න ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ තීරණය මත සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (7)

’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’

සමනල රෑන Thursday, 28 August 2025 01:33 PM

ඇයි තියාගන්නේ ICU ඇඳක. තව ඇත්ත ලෙඩෙකුට තියෙන අවස්ථාවක නේද මේ... ලෙඩක් නැත්නම් යවන්න මහඋළු ගෙදරට...

:       73       38

ගමේ එකාලා Thursday, 28 August 2025 01:47 PM

දැන් ගිහින් සුපුරුදු වැඩ පටන් ගන්ඩ බැරියෑ. අසනීප කොයිතරම් තිබුණත් අවුලක් නෑ මොලේ තිබුනොත් මදෑ? ඔය තරම් ලෙඩ කන්දරාවක් තියෙන බව දින කීපයක් ඇතුළත ලෝකෙටම හෙළිකරපු බෙල්ලන මහතා අදහන්නම වටිනවා.

:       60       29

nishantha Thursday, 28 August 2025 03:46 PM

මෙයා කොහොමද රනිල්ගේ පවුලේ අයට ඕන විදිහට ඉස්පිරිතාලේ ඉන්න දෙන්නේ. ඉස්පිරිතාලේ මේ අයගේ හෝටලය නොවේනේ... මේ ප්‍රකාශයම ඇති මෙයාව ගෙදර යවන්න. රනිල් බලෙන් ඉන්නවා කියන්නේ තව ලෙඩෙක්ට තියන ඉඩ නැති වෙන එක...

:       53       25

ප්‍රභාශ් Thursday, 28 August 2025 04:12 PM

දැන් ඉස්පිරිතාලෙකින් ටිකට් කපනවාද නැද්ද කියලා ලෙඩාද තීරණය කරන්න ඕනෑ?

:       60       30

කව්ද බෝයි Thursday, 28 August 2025 04:35 PM

මෙයා අරුම-පුදුම දොස්තර කෙනෙක්නේ. රනිල් ඉන්නේ මෙයා භාරව ඉන්න අංශයකත් නෙමෙයි, ඒත් උදේ-සවස නිකුත්කරන මාධ්‍ය නිවේදන වල නම් අඩුවක් නැහැ. ඒ මදිවට මෙයා කොහොමද කියන්නේ රනිල්ගේ හෝ පවුලේ අයගේ තීරණයමත රෝහලේ ඉන්නවාද, නැත්නම් ගෙදර යනවද කියලා? එතකොට රෝගියාද, රෝහලේ ඉන්න එක හෝ ටිකට් කපාගෙන ගෙදර යන එක තීරණය කරන්න ඕනෑ? මේ වාගේ කොන්දොස්තරලාගෙන් හතුරෙකුටවත් ප්‍රථිකාර ගන්න නොලැබේවා...!!!

:       52       25

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 28 August 2025 04:45 PM

එහෙම තමයි, සුවවුණත් ICU ඇඳක ඉඳගෙන තවත් අසරණ රෝගියෙක්ට කෙළවනකල් නිද්ද යන්නේ නෑ. රාජ්‍ය පාලනයේ ඉන්දැද්දී ජනතාවට කෙලෙව්වා, ඕක නතර වෙන්නේ 2048 දී තමයි. ඇයි මොකද?

:       53       25

පිස්සු යකෙක් Thursday, 28 August 2025 05:12 PM

බෙල්ලනෑ දන්නවා... එයාගේ බොසාට අමාරුද නැද්ද කියලා මොකද නැත්නම් බොසා කට ඇරියොත් එයාගේ බෙල්ල නෑ...

:       49       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site