
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ව්‍යවසායකයන් ඇතුළේ දේශපාලනීකරණය නැවැත් වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඇමතිවරුන් නාස්තිකාර ආකාරයට සේවකයන් බඳවාගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය
රාජ්‍ය ව්‍යවසායන්හි තීරණ ගැනීමේ ප්‍රමාදයක් තිබෙන බවත් ආයෝජකයන්ටත් ඉන් ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය සමාගම්වල තීරණ ගැනීමේ ප්‍රමාදයක්: කර්මාන්ත ඇමැති පිළිගනියි
Neel Wednesday, 22 October 2025 05:03 PM
ප්‍රමාදය පසු තැවීමට හේතුවේ...