(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙනුවෙන් වූ ආදර්ශ පාඨ නිර්මාණය කිරීම සඳහා වූ සමස්ථ ලංකා පාසල් සිසුන්ගේ පාඨ නිර්මාණ තරඟය සඳහා අයැදුම්පත් කැඳවීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව තීරණය කර ඇත.
අයැදුම්පත් සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, “ජනජයසිටි ”ගොඩනැගිල්ල, 9 වන මහල, නාවල පාර,
රාජගිරිය ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු [email protected]විද්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd