IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාපතිට පාසලෙන් උපහාර

(ගයාන් සූරියආරච්චි)

කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවැසීය.

ඕනෑම ජයග්‍රහණයක් පසුපස හඹා යාමේදී විනය, නොපසුබට උත්සාහය ප්‍රමුඛතම අඩිතාලම බවත් සෑම ශ්‍රේෂඨ නායකයකුම තම අභිප්‍රායන් සිහිනයකින් ආරම්භ කරන අතර වෙහෙස නොබලා වැඩ කිරීමෙන් හා සීමාවන් බාධාවක් කර නොගෙන ජයග්‍රහණය කරා යායුතු බවද යුද හමුදාපතිවරයා කීය.

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ මහතා වෙනුවෙන් කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ පැවැති උපහාර උලෙළේදී යුද හමුදාපතිවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුදහමුදාපතිවරයා පැවැසූවේ ජීවිතය ඔබව කොතැනට රැගෙන ගියත් බෙනදික්ත නාමය සෑම විටම මතක තබාගන්නා ලෙසත්, ශ්‍රේෂ්ඨත්වය අත්කර ගැනීමට නම් කිසිවිටෙක බියක් ඇති කර නොගත යුතු බවත්ය.



අදහස් (1)

යුද හමුදාපතිට පාසලෙන් උපහාර

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 09 February 2025 11:07 PM

මේ ප්‍රවෘත්තියට අදාළ නොවුනත් ,ඊලඟ ආණ්ඩු පෙරලිය සිවිල් බල පෙරලියක් නොවන ලංකා ග්‍රහචාරය අනුව යම් අනාවැකියක් පලකළ හැක.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site