
(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව පදිංචි කිඹියපතිරණගේ පියසේන (75) නැමති පුද්ගලයෙකි. මෙම ඝාතනයට සැකපිට උඩුබැට්ටව ප්‍ර දේශයේ පදිංචි හතලිස්පස් හැවිරිදි වියේ පසුවු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවස අසල පදිංචිකරුවෙකි.
පසුගිය 05 වැනිදින මෙම ප්‍ර දේශයේ නිවසක පැවති දානමය පිංකම සදහා මොවුන් දෙදෙනාම සහභාගිවි තිබුණි.පසුව දෙදෙනාම තම නිවෙස්වලට පැමිණ ඇති අතර එහිදි දෙදෙනා අතර බහින්බස්විමක් ඇති වි තිබේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා විසින් සැකකරුට පිහියකින් පහරදිමට උත්සාහ කොට ඇති අතර එහිදි සැකකරු විසින් යකඩ පොල්ලකින් ඔහුට පහරදි ඇතැයි කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා