IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙරට දරුවන්ට නවසීලන්තයෙන් ප්‍රදානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූ ළමුන් වෙනුවෙන් අවශ්‍ය හදිසි සහාය ලබාදීමට නවසීලන්ත ඩොලර් ලක්ෂ 8 ක මුදලක් යුනිසෙෆ් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ කටයුතු,පළාත් පාලන අමාත්‍ය නනායා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍ය නනායා මහුටා මහත්මිය සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තැබුවාය.

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා සහාය වීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කරන බව අමාත්‍ය නනායා මහුටා මහත්මිය පැවසුවාය.



අදහස් (2)

මෙරට දරුවන්ට නවසීලන්තයෙන් ප්‍රදානයක්

බී අමරසිංහ Thursday, 23 June 2022 04:06 PM

ප්‍රදානයට ස්තුතියි. ඕවා යන්නෙ කා අතටද කියලා හොයලා බලන්න ක්‍රමයක් තිබුණා නම් තවත් හොඳයි...

:       0       1

විජේ Friday, 24 June 2022 06:03 AM

නෝනට ගොඩක් පිං...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site