(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති.
සිරිමංගලා පුරාණ රජමහා විහාරස්ථානයේ ඉපැරණි ස්ථුපය දින 45 කට අධික කාලයක් පුරා විද්‍යා නිළධාරීන් සංරක්ෂණය කිරීමේ අරමුණින් කැණිම් කරමින් සිටියදී ස්ථුපය ඇතුලත ගඩෝල් තුළ ආරක්ෂීතව සගවා තිබු මෙම මංජූසාව මෙලෙස හමුවි ඇති බව කියයි.
අදාල මංජූසාව අගල් 20 කට ආසන්න වට කවයකින් හා අගල් 15 වැඩි උසකින් යුත්ත බවත් එය කැණිම් තුළින් සොයා ගන්නා අවස්ථාවෙදී ආරක්ෂීතව පියනක් වැනි යමකින් වසා තිබු බවද පුරා විද්‍යා නිළධාරින් පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක්
ජිල්බු Thursday, 14 August 2025 10:36 AM
අලුත් පූජාවක්, වන්දනාවක් පටන්ගමූ!!!!!! ඊට පස්සෙ ඒක පුරාණ සංස්කෘතික අංගයක් කියමූ!!!!!