
(රොමේෂ් මධූෂංක)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත විය .
මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) රාත්‍රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්‍රියාකාරීහුද දැනුම් දී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදර ද්‍රවිඩ ජනතාවට වෛරය විකුණමින් තම පෞද්ගලික සුඛවිහරණය සලසා ගත් තවත් කුහක දේශපාලක පරම්පරාවක අවසානය...!
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි