(සුජිත් හේවාජුලිගේ)
මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී කිසිම අවස්ථාවක මානසිකව කඩා නොවැටුණු බව ඇයගේ වෛද්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසිය.
මාලනී ෆොන්සේකා මහත්මිය සිය රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් ආකාරය අති විශිෂ්ට මෙන්ම සැමට ආදර්ශයක් බව පැවසූ හෙයියන් තුඩුව මහතා ඇය ඉතා නිර්භීත කාන්තාවක බවද ප්‍රකාශ කළේය.
ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ පසුවෙද්දී වකුගඩු නිවාරණ සංගමය සමග එක්ව සමාජ සුභසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් කළ බවත් තමා එය ඉතා ඉහළින්ම අගය කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
සංගමය ප්‍රකාශයට පත් කළ වකුගඩුව පුවත්පත ප්‍රවර්ධනයටද ඇය අසනීප තත්වය නොබලා කටයුතු කළ බව සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව