
(කාංචන කුමාර ආරියදාස)
දඹුලු විහාරයට පැමිණෙන ජනතාවට බුදුන් වැදීම සඳහා සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශයේ වැවක මල් කැඩීම ගිය තරුණයකු අද(01) දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ පදිංචි සරත් වැලිකඩ නමැති 33 හැවිරිදි විවාහක තරුණයෙකි.
රැකියාවක් ලෙස ඔහු දඹුල්ල ප්‍රදේශයේ වැව් වල ටියුබ් එකකින් ගොස් මල් කඩාගෙන විහාර හන්දිය ප්‍රදේශයේ කාන්තාවකට එම මල් තොග ලබා දීම සිදු කරනු ලබන බව පොලිසිය කියයි .
මල් තොග ලබා ගන්නා කාන්තාව දඹුලු විහාරයේ අනෙකුත් මල් අලෙවි කරන කණ්ඩායම් වෙත ලබා දීමට සිදු කරන බව ඔවුහු පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd