(සුජිත් හේවාජුලිගේ )
මාලනි ෆොන්සේකා මහත්මිය අභාවයට පත්වීමෙන් සිනමා ක්ෂේත්‍රයේ ඇති වූ හිස්තැන පිරවීමට තවත් කිසිවකුටත් හැකිවේ යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඇය ඒ තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කෙරුණු ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාලනීගේ හිස්තැන පුරවන්න කාටවත් බෑ
අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:58 AM
ඔයාගේ හිස්තැනත් පුරවන්න කාටවත් බැරි වෙයි ලොක්කා.......
ගමේ. එකාලාMonday, 26 May 2025 03:32 PM
බොරුව, රැවටිලි , කපටි කයිරාටිකම් ,හොරකම් වංචා දූෂණ, බල තාන්හාව, දූෂිත පවුල් පාලනේ, සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු මහින්දයාගේ හිස්තැන නම් කිසි කෙනෙකුට පුරවන්ඩ බැරිවෙයි.
Nandalal de Silva - France Monday, 26 May 2025 03:03 PM
ඉදහිට හෝ ඇත්තක් කියන මැදමූලන ඉලව්වේ සාටක මයිනාගේ කතාවට අපි එකඟ වෙනවා. මහජන කැමැත්ත විශාල වශයෙන් ලැබී ප-රාජපස්ස පරම්පරාවේ "හිස් තැන ", නියමෙටම පුරවා තිබෙන බව නොපෙනෙන්නේ ජාති අන්ධයන්ට පමණකි. අනේ... පව්... අනේ !
Lalith Monday, 26 May 2025 04:15 PM
අරවින්ද කාලෙකින් ඇත්තක් කිව්වා.
ගුණරත්න Monday, 26 May 2025 09:09 PM
සිවිල් යුද්ධය අවසන් කරපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන තැන නැති කරන්න කාටවත් බැහැ තමයි. එතුමා මාලනිය ගැන ශෝක ප්‍රකාශයක් කළාම කුහක ජෙප්පන්ට රිදෙන්නේ ඇයි...?
Chathuri Tuesday, 27 May 2025 06:47 AM
උත්සාහ කෙරුවොත්... නාමල් බේබිට ඒ තැන ගන්න පුළුවන්... මන්ත්‍රීකම් කෙරුවාට ජනතා ප්‍රසාදය නැති නිසා...
Anonymous Tuesday, 27 May 2025 08:33 AM
ඔයාටත් වැඩි දවසක් නැහැ... අවසන් ගව්රවය ලබන්න. පරිස්සමෙන් මහත්තයෝ ඇදගෙන වැටෙයි.