
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියයි. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව පවසමිනි.
කුඩා දරුවන් අමු අමුවේ මරා දමන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මියගොස් නැති නම්, ඔහු මරා දමන තුරු ඔහු සොයා සොයා පහර දෙන බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රතිඥා දී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අංශ රැස්වීම් සඳහා ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහභාගී නොවන බව පැවැසෙයි. ඔහු මීට පෙර සියලුම ආරක්ෂක අංශ රැස්වීම් සඳහා සහභාගී වී ඇත.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු ආරක්ෂක හේතුන් මත සැගවී සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලයේ දැනට දශක 4ක් පමණ සිටි දේශපාලකයින් අතර දේශීය සහ ජාත්‍යන්තර වසයෙන් ගවුරවයට පාත්‍ර වූ එකම දේශපාලකයා වූයේ Shimon Peres අගමැතිවරයා වේ. ඔහු ජනපති බවටද පත්විය. පලස්තීන ඊශ්‍රායල් ගැටුමක් නොමැතිව කලාපය සමග සාමයෙන් සිටීමේ වැදගත්කම පිලිබදව අදහස් දැක්වූ සාකච්ඡාවෙන් ගැටළු විසදාගත හැකිබව පෙන්වාදුන් එකම නායකයාද ඔහු විය. පලස්තීන නායක යසර් අර්පත් සහ ඊශ්‍රායල් අගමැති Yitzhak Rabin ගැටුම් පිලිබදව ඇමෙරිකානු ජනපති බිල් කිල්ටන් සමග නිතර සකච්ඡා සදහා එක්වූයේ Shimon Peres වේ...
මොවුන්ට හිට්ලර් කරපුවා අග මුල එකක් මතක නෑ... ළමයිමයි වැඩිපුරම මරන්නේ...
අපිනම් අපේ රටේ නිරායුධ තරුණ තරුණියෝ අටදාහයි මැරුවේ. මේ නෙතන්යාහු හරි නරකයි. හොයලා මරණවා. අපේ විනෝදාංශය තමයි තරුණියන්ගේ කොන්ඩේ වහන එක...
යුධ අපරාධ කරුවන් විශ්වය හඳුනාගෙන ඇති බව පැහැදිලිය.වෛරයෙන් වෛරය නොසන්සිඳේ.අප රටේ පාලනය ත්‍රස්තවාදී කල්ලියකට පත්වී ඇති බව විශ්වයට රහසක් නොවේ.එබැවින් සියලු රට වැසියන් යහපතහිම යෙදීම අත්‍යවශ්‍ය කරුණකි.තෙරුවන් සරණයි!
ඇයි ඔච්චර මහන්සි වෙමින් අගමැති නෙතනියාහු පස්සේ දුවන්න තටමන්නේ? ඊශ්‍රායල හමුදාව යැව් එකම එක මිසයිලයක්, ටෙහෙරාන් වල අටවාගෙන තිබුණ, අධි ආරක්ෂිත යයි කියා ගන්නා භූගත බංකරයක, ඌරු මීයන් සෙ හැංගිලා හිටපු, කළු කබා අදින පළදින ආගමික ආධ්‍යාත්මික මිනීමරු අළුගොසු boss ඇතුළු හමුදා ලොක්කන් එක තත්පරයෙන් කොන්ක්‍රීට් තට්ටු යට අළු දූවිලි බවට පත් කර මිහිදන් කරපු ප්‍රහාරය ඊශ්‍රායල යුධ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බව ඉරාන මෝල්ලුන්ට දැනටමත් අමතක වී තිබෙනවා වගෙයි...
Benjamin බය ගුල්ලෙක්