IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මන්ත්‍රී ගයාෂාන් එජාපයට

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.

ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියටද සහභාගිවීමට නියමිතය. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.



අදහස් (15)

මන්ත්‍රී ගයාෂාන් එජාපයට

ගමේ එකාලා Wednesday, 01 May 2024 01:30 PM

අලියාගේ නැට්ටේ එල්ලිලා ගොඩ යන්ඩ හිතාගෙන ඇති ?

:       2       46

සමන් Wednesday, 01 May 2024 01:35 PM

ඕවා කොහොමත් එක එක නම් වලින් තිබ්බට එකම පක්ශයක අනුපක්ශ නේ. නිකන් හරියට කොම්පැනිකාරයෝ බදු වලින් බේරෙන්න පොඩි පොඩි කොම්පනි හදනවා වගේ ජන්දේ දිනන්න පොඩි පොඩි පක්ශ හදා ගන්නවා

:       3       42

Shan Wednesday, 01 May 2024 01:42 PM

බාර් ලයිසන් බලේ...!

:       6       50

ranjith Wednesday, 01 May 2024 01:56 PM

134ට කළගුණ සැලකීම. අන්තිමට පොහොට්ටුව දියම කරනවා.

:       5       40

රටවැසියා Wednesday, 01 May 2024 02:07 PM

පල ඇති රුකේ වවුලොත් එල්ලෙති... පේනූ කියලා අන්දරේ කාටද කියලා තිබුණා. රට අගාධයෙන් ගොඩගන්න පුළුවන් දැනට ලංකාවේ සිටින එකම කෙනා වන රනිල්ට උදව්වක් නොකරනවා නම් අපි බුද්ධිමත් මිනිස්සුද කියලා එයාට හිතෙනවා ඇති... ඒක නිසා මේ වෙලාවේ ඉතාමත් බුද්ධිමත් තීරණයක් අරගෙන තියෙනවා එජාපයට ජය නියතයි ජයවේවා...!

:       47       14

AkilaWednesday, 01 May 2024 03:31 PM

අනේ ඉතින් රට වැසියෝ, සූත්තර පුංචයි, මැදමූලන යාලුවෝ ටිකයි එකතුවෙලා රට වැට්ටුවේ නැත්නම් කාටවත් ආපහු ගොඩගන්න ඕනේ නැහැනේ...!

:       4       39

Ruvanthi Wednesday, 01 May 2024 03:39 PM

රුපියල් මිලියන 5 හේ අල්ලස්.ඕවා වමාරන්න වෙනවා ළඟදීම.රටේ මහජනතාව තීරණය කරයි දඬුවම ළඟදීම. ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාවට ජයවේවා !!!

:       13       35

විමර්ශනාThursday, 02 May 2024 10:46 AM

රුවන්ති කිව්වට මොළයක් නැති ගෑනියෙක් කියලා පේනවා ඉතින් ජෙප්පො උන්ගෙ අදහස් නොපිළිගන්නා අය මැරුවා කියලා නලින් හේවගේ නැමැත්තා කියලා හිතෙනවා ඉතින් උන්ගේ පුරුද්ද අනිවාර්යයෙන් ක්‍රියාත්මක වේවි .1971 කාලයේ ජෙප්පො කිව්වෙ වයසක උන්දැලා සමග ආර්ථිකය හදන්න බැහැ ඒනිසා හැටට වැඩි ඔක්කොමලා මරන්න ඕන කියලා තමයි දැන් ඉතින් එම අත්දැකීම් ගැන ලිව්වම හුජ්ජ කොල්ලො කෙල්ලො කෙලවරක් නැතුව අකමැත්ත පෙන්නාවි.සත්‍ය වහන්න උත්සාහ කරාවි

:       0       0

ජයනාත් Wednesday, 01 May 2024 04:09 PM

බාර් ලයිසන් එක කීයටද දුන්නේ?

:       5       34

Nandalal DE SILVA - France Wednesday, 01 May 2024 04:31 PM

ගිලෙන නැවේ මීයෝ පනිනවා වගේ, තව දුරටත් මෙහෙම වේවි ඡන්ද වලට ඉස්සර...

:       1       23

සෙනෙවිරත්න Wednesday, 01 May 2024 04:40 PM

ඔය කවුරුවත් මාලිමාවට එනවා කියන්නේ නැත්තේ පනුවන්⁣ට හොඳ තැනට තමයි පනුවා යන්නේ... ඕකෙ ලොකු වෙනසක් නැහැ. වෛද්‍ය කියන්නේ හරක් වෙදෙක් වෙන්න ඇති...

:       10       23

Dasa P Wednesday, 01 May 2024 05:33 PM

ඔක්කොම එකයි මල්ලි...!

:       2       21

Naeem Wednesday, 01 May 2024 09:22 PM

. අපි දන්නවා ඔහේට බාර් ලයිසන් එකක් හම්බවෙන්න ඇති නමුත් ඔහේ ගත්ත වැරදි තීරණේට පස්සේ පසුතැවෙන්න වෙයි, ඔහේ බාර් ලයිසන් එක අරගෙන එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා .ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද. අපිනේ ඡන්දය දෙන්නේ .අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ .අපි ඔය සෑම දෙනා ගැනම හොදට දන්නවා .අපි දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ

:       0       1

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 02 May 2024 09:55 AM

මම නම් හීනෙකින් වත් හිතුවෙ නැහැ ගයාෂාන් මෙහෙම කරයි කියල. අදමයි නම ඇහුවෙත්! කව්ද මෙයා හැබෑවට?

:       0       9

Bunny Preena Thursday, 02 May 2024 02:13 PM

ඔහුගේ අනුගාමිකයන් හෝ ගාලා එයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 514 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


රේගුවේ පරිප්පු පිට පාරේ යයි
2024 මැයි මස 21 285 0

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයක


පේරාදෙණි සරසවියේ යතුරු 21 වර්ජකයෝ අතේ
2024 මැයි මස 21 56 0

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුර



බස් රථයක් පෙරලී හයක් රෝහලේ
2024 මැයි මස 21 106 0

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 21 147 0

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2400 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2060 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site