(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය පැදවූ කාන්තාව, ඇගේ දරුවකු සහ මව බවත් තුවාල කරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ වැඩෑමුල්ල පදිංචි රශාන් නිම්හස් නමැති පෙරපාසල් දරුවෙකි .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මිනුවන්ගොඩ අනතුරකින් දරුවෙක් මරුට