IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුදල් වංචා කළ සිවුරුදැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )

  කැනඩාවේ     රැකියා ලබා දෙන බව පවසමින්  පුද්ගලයින් කීප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට    ආසන්න මුදලක්     ලබා ගැනීම හා   මෝටර් රථයක් මීලදීගෙන  ගෙන ඒ සදහා රුපියල් ලක්ෂ 40ක් වටිනා   අගුරු චෙක්පතක් ලබා දීම ඇතුලු  වැරදි කීපයක් සම්බන්ධයෙන් පොලීසිය මග හරිමින්    සිටි සිවුරුදැරූ පුද්ගලයෙකු අද (19) සැක පිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

මොහු ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල්  9,8 30 ,000 මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ඇති අතර ලක්ෂ 40ක් වටිනා   අගුරු චෙක්පතක් ලබා දී මෝටර් රථයක්ද මිලදී ගෙන ඇත.

සැකකරු අද (19) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 



අදහස් (0)

මුදල් වංචා කළ සිවුරුදැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site