
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැනට අහංගම නතරව සිටින ස්පාඤ්ඤ ජාතිකයෙකි.
සැකකරු අත් අඩංගුවට ගැනිමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා හික්කඩුව මත්ද්‍රව්‍ය නාශක කාරයංශ්‍යට බාරදි ඇත.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd