(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ෙතුවාලකරුවන් තලල්ල රෝහලට සහ මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බස් -බස් ගැටී 57ක් රෝහලේ
ලුම්බිණි Sunday, 19 January 2025 12:15 PM
අඩුවක් නැති වුණත් බස් වල සැරසිල්ල - මගියන් ගැන නැහැනේ පොඩ්ඩක් සැලකිල්ල...
පොඩිඑකා Sunday, 19 January 2025 01:21 PM
ගැමුණු බුවාගේ හොම්බ රිවට්...!
Rohana Sunday, 19 January 2025 03:32 PM
පිටිපස්සෙන් එන බස්එකට ඉස්සර කරන්න බැරිවෙන විදියට මරු විකල්ලෙන් බස් එළවන කොට හැපිලා අනතුරු ඇතිවෙනවා. මේ අනතුරටත් හේතුව ඒක විය හැකියි. බස් රියැදුරන්ගේ අවිතීතකම අනතුරුවලට ප්‍රධාන හේතුවක්. අන්තිමට කිසිම වරදක් නැති මගියා අතපය කඩාගෙන ඉස්පිරිතාලවල දුක්විඳිනවා.
Lakmal Sunday, 19 January 2025 04:35 PM
තනි අයිතිකරුවන් බස් දුවන තාක්කල් මේ බලු පොරය නවත්තන්න බෑ. කරුණාකර බස් සමාගම් පිහිටුවන්න. එවිට ලාභය ලැබෙන්නේ තනි සමාගමකට නිසා රේස් යන්න අවශ්‍ය නෑ. ලෝකයේ අනික් රටවල ක්‍රියාත්මක වෙන සරල ක්‍රමවේද ලංකාවේ නොවන එක දුකක්. මිනිස්සු දුක් විඳින එකේ සීමාවක් නෑ.