(නිමල් ජයරත්න)
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිවි දෙනකු මියගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි .
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස හදිසි අනතුරකට ලක්විණි.
විසිරයාමේ උත්සවයද මේවන විට තාවකාලිකව නවත්වා දමා තිබේ .
(ඡායාරූප: නිමල් ජයරත්න)
(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)
අනතුරින් මියගිය හමුදා සාමාජිකයින්
විසිරයාම උත්සවයට සුදානම්වනඅයුරු ,හෙලිකොප්ටරය කඩා වැටුණු පසු උත්සව භූමියේ කලබලකාරී ස්වාභාවය සහ අනතුරුව සහයට පැමිනි හෙලිකොප්ටර් යානය ඡායාරූපලින් දැක්වෙයි.
( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
ගුණරත්න Friday, 09 May 2025 11:44 AM
යුද්ධයක් නැතිවත් හමුදාවේ සෙබළුන් මැරෙනවා, මේ කාලකන්ණි ආණ්ඩුව නිසා.
BaiyaFriday, 09 May 2025 01:35 PM
විසිර යාමේ උත්සව අවලංගු කරමු එහෙනම්...!
janahithaFriday, 09 May 2025 01:59 PM
ආණ්ඩුව හෙලිකොප්ටර් නිෂ්පාදනය හෝ ධාවනය කරන්නේ නෑ... මෙම යානා නවිකරණය කරන්න බැරිව තිබුණා.. ආර්ථික අවපාතය නිසා... මුදල් නැතිව මහබැංකුව සොරකම් කිරීම, විදේශ ණය ඩොලර් මංකොල්ලය නිසා සියල්ල කඩාවැටුණු තැන ඔහෙලා දැන් පවතින ආණ්ඩුවක් ගැන කියනවා හොරු නැතිව කුරෝලු වුණු ජනතාව.
cwSaturday, 10 May 2025 06:49 AM
හරියට නඩත්තු නොකළ හෙලිකොප්ටර් යානයක් පාවිච්චි කිරීම කාගේ වැරැද්දක්ද?
WeeeasiriSaturday, 10 May 2025 09:09 AM
ප්ලේන් එක කඩන් වැටිච්චි එකටත් පලි පහුගිය ආණ්ඩුද? එකක් කඩාගෙන වැටුණාම ඔබලාගේ උද්ධච්ඡ ඇමැතිලා කිව්වේ නියමුවෝ, බූරුවෝ නිසයි කඩන් වැටුනේ කියලා. ඒ දවස්වලම අනිත් යානා ගැනත් හොයන්න තිබුනේ නැද්ද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක. ගුවන් යානා එහෙන් ගන්න ගිවිසුම් තිබුණා වගෙයි පේන්නේ...
janabala asamagi Friday, 09 May 2025 02:01 PM
සජබයේ පොහොට්ටු සිලින්ඩර් කාලයේ මේවා උඩමනේ තිබුණේ... රත්තරන් අදින්න ගිහිල්ලා එකක් මැදමුලනට කඩා වැටුණේ... ඉතාම දක්ෂ නියමුවන් දෙදෙනෙක් නැති වුණා. හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ළඟදී ගමේ ගියේ නැතෙයි.
so sadFriday, 09 May 2025 04:16 PM
ඔය විස්තර ටික ගිහින් දෙමුකෝ... ටිල්වින් අංකල්ට නඩුවක් දාන්න කියලා...
අරවින්ද මොණරවිල Friday, 09 May 2025 02:09 PM
ගොනා වුණාට කමක් නැහැ... උම්බෑ ගාන්නේ නැතුව ඉන්න..!
hello Friday, 09 May 2025 01:04 PM
කාලකණ්ණි ටික හිටියා නම් කන්න නැතිව මැරෙන්න වෙන්නේ මිනිස්සුන්ට...
NPP Friday, 09 May 2025 01:43 PM
මේ 6 දෙනාගෙන් එක් කෙනෙක් අඩුකරලා ඒ වෙනුවට ගුණරත්න ඇතුලේ හිටියා නම් අඩුම තරමේ වටීනා ජීවිතයක් බේරාගන්න තිබුණා. අපරාදේ අවස්ථාව මගහැරුණා...
NPP - ඇන්ඩ්රු Friday, 09 May 2025 03:44 PM
ආණ්ඩුවෙන් පඩි අරං අදහස් දාන්න. නමුත් මේක බලන සාමාන්‍ය ජනතාව දන්නවා... ඔය කරන්නේ රැකියාවක් කියලා.
Man da Man Saturday, 10 May 2025 10:21 AM
සමහර මාලිමා කාරයින් හිතන විදිහ... පව් කියලා හිතෙනවා.