IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බල ජය කෙහෙලි යාපා පටුනේ

(අංජුල මහික වීරරත්න)

යොවුන් ක්‍රීඩා උළෙලේ (Youth Sports Fest 2025) පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනයෙන් ආරම්භ කෙරිණි.

 යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී ඇරැඹුණු මෙම ක්‍රීඩා උළෙලට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  සහභාගී වූහ.

දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේ ය. අනු ශුරතාවය පේදුරුතුඩුව ප්‍රාදේශීය මණ්ඩලය හා තෙවන ස්ථානය නල්ලූර් ප්‍රාදේශීය මණ්ඩලය හිමි කරගත්තේය. 

ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල අවසානයේ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා, ජාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහත්වරු ද සහභාගී වූහ.

 



අදහස් (0)

බල ජය කෙහෙලි යාපා පටුනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site