(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කළ බව කොටහේන පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අත්හැර දමා පලායාමට සූදානම් කර තිබූ බවට සැක කරන යතුරු පැදියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් කොටහේන මැටි පාක් ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
තුවාල ලද පුද්ගලයා බ්ලූ මැන්ඩල් රේල් පාර ආසන්නයේ ශ්‍රී බෝධිමළු විහාරය අසල පලතුරු සහ පරවියන් අලෙවි කරන වෙළඳසලක් පවත්වාගෙන යන අයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමක්
රම්බොඩ Sunday, 18 May 2025 05:52 PM
කෝ අර ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්න ආපු මහත්මයා?
බේරේ ගඳ නෑරේSunday, 18 May 2025 07:12 PM
කොරහේ කිඹුල්ලු අල්ලන්න ගිහින්....
බටලන්දේ ප්‍රේමලතා Sunday, 18 May 2025 09:42 PM
බංකු ටික බටලන්දට ගෙනාවා...
කල් ගටස් Sunday, 18 May 2025 07:33 PM
බංකු බංකු කෝ...?
Perakum Monday, 19 May 2025 05:24 AM
ඇයි මේ රටේ අනවසර ගිනි අවි භාවිතයට දඩුවම් නැත්තෙ? මරණ දඩුවම නැත්නම් දිවි ඇතිතෙක් හිරේ දමන්න නීති හදන්න බැරි ඇයි?
ගුණරත්න Monday, 19 May 2025 08:30 AM
ටියුෂන් දෙන්න ආපු මහත්තයා තක්බීර් වෙලා ඇත්තේ, මොකෝ කයිය වගේ නෙවේ නේ වැඩක් කරන්න කිව්වාම,
ගුණරත්න Monday, 19 May 2025 08:43 AM
ගහල මරලා, වෙඩි තියලා, ඔහොම නිවුස් එකක් නැති දවසක් නැහැ, එහෙමත් නැත්නම් ලොකු අනතුරක් වෙලා එකතැන විස්සක් තිහක් එලොව ගිහින්. පෝය දවසෙත් තිබුනා, ඔන්න රටකට ගිය කල.
fairoosMonday, 19 May 2025 11:23 AM
ගුණරත්න මේ ලඟදී ද ලංකාවට ආවේ? කොහොමත් රට හොරකාපු බයියන්ට සොභාදහමින් පඩිසන් ලැබෙනවා නේ…