
(එම්.සුසිල් පියන්ත)
19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දහවල් බලපිටිය මහලදූව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
බලපිටිය , හීනටිය පාරේ , පැටිවත්ත ප්‍රදේශයේදී අද ( 09) දහවල් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
බලපිටිය මහලදූව පදේශයේ පදිංචි පැට්ටා නමැති අයකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය ප්‍රධාන සැකකරු බව කියන ඔහු එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයයේ විභාග වූ නඩුවට සහභාගිවී කුලී ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලපිටියේ වෙඩි තැබීමක්
fairoos Wednesday, 10 September 2025 11:59 AM
අනේ මන්දා, මේවා කවද ඉවර වෙයිද කියලා? 365 දවසම වෙඩි තැබීම්