
(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් විද්යුත් වාහන වලට සහ පාපැදියට මේදිනවල ලොකු ඉල්ලුමක් පවතින බව වාර්තාවේ.
එසේම පාපැදි මිලදී ගැනීමද සාපේක්ෂව වැඩි වී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට අමතරව අඩු ඉන්ධන වැයවීමක් සහිත යතුරු පැදි පාවිච්චියද වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
තවද පෞද්ගලිකව වාහන පාවිච්චිය වෙනුවට පොදු ප්රවාහනය පාවිච්චි කිරීමද සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අද කාලයේ හොඳ පොදු ප්රවාහන පද්ධතියක් ක්රියාත්මකව පවතින කොළඹ මහණුවර කුරුණැගල ගාල්ල මාතර දිස්ත්රික්ක වලත් මොකටද මෙච්චර පෞද්ගලික කාර් වැන් මොටර් සයිකල් පාවිච්චි කරන්නේ කියන එකනම් විශාල ප්රහේළිකාවක්.විශේෂයෙන්ම තරුණ තරුණියන් හා භාර්යාවන්ගේ අධික අලසකම(බොහොමයක්)හේතු කොටගෙන මෙතරම් රටට ඔරොත්තු නොදෙන වාහන මිලදී ගැනීමම පවුලකට කරන ලොකුම හෙණය දැනටමත් ශ්රී ලාංකික පවුල කෙරෙහි ඇතිවී තිබෙන බලපැම අති මහත්ය. අනුවණ ජාතියක සාපය රටම ගිල ගැනීමට ආසන්නව පවතී.
බයිසිකල් පදින්න මේ ගිනි අව්වේ?