
(යොහාන් භාසුර)
බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කළ බව අධිකරණ අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීම හේතුවෙන් මෙසේ නව මාධ්‍ය ප්‍රකාශකවරයේ පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දෙපාර්තමේන්තුව රටට බරක්. නිලධාරීන්ව ගෙදර ඇරලා හිරකරුවන්ව මුහුදට දාන්න වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.