IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුල්ලේ ගමන් කළ හැකි සියලු මාර්ගවල බස්ධාවනය ඇරැඹෙයි

 

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ගමන්  කළ හැකි සියලුම මාර්ගවල බස් රථ ධාවනය  යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ඩිපෝ  බලධාරීහු පැවසූහ.

දිට්වා  සුළි කුණාටුව සමග බදුල්ල  දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 165  ක් පමණ   විනාශ වී තිබූ අතර ඉන් එකසිය එකොළහක පමණ  යළි ප්‍රතිසංස්කරණය කර ඇති බවත් අදාළ  සියලුම මාර්ග වල බස් ධාවනය යලි  ආරම්භ කිරීමට සැලසුම් කළ බවද ඩිපෝ බලධාරීහු  පැවසූහ.

මේ  වන විට ඇටම්පිටිය වැලිමඩ, බදුල්ල ස්ප්රින්වැලි, මඩොල්සිම මැටිගහතැන්න, පස්සර නමුණුකුල, ගලඋඩ වාසනාගම, පස්සර ලුණුගල   යන මාර්ගවල  පිලිසකර  කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය. 



අදහස් (0)

බදුල්ලේ ගමන් කළ හැකි සියලු මාර්ගවල බස්ධාවනය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site