
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
විවාදය මැයි මාසයේ පැවැත්වෙන දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඉදිරි සතියේදී රැස්වී තීරණය කිරීමට නියමිතය.
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු විවාදය පසුගිය 10 වැනිදා පැවැත්විණ.
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd