අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද (3) දහවල් 1.00 වන තෙක් කල් තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කළේය.
===================================================================================
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) මීට සුළු මොහොතකට පෙර ඇරඹිණි.
===================================================================================
ඡායාරූප - චතුර එස් කොඩිකාර





2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව දහවල් 1 තෙක් කල් තබයි
Mahee Friday, 03 January 2020 05:03 AM
පාපන්දු සහ වොලී බෝල් ක්‍රීඩා ඇරඹෙයි. විශිෂ්ඨ අන්දමින් බෝල පාස් කිරීමේ උද්වේගකර අවස්ථා ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.