IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පළාත් සභා ගැන රජයෙන් තීරණයක්

(සුජිත් හේවාජුලිගේ)

වසර 07ක් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේදී ස්ථිරයෙන්ම  පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවැසීය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා කඩිනමින් පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට කටයුතු කරන බවද   ඔහු කීය.



අදහස් (4)

පළාත් සභා ගැන රජයෙන් තීරණයක්

මම බබා Tuesday, 21 October 2025 11:41 AM

පළාත් සබා මැතිවරණෙ තියන්න කලින් ඔය පොහොට්ටුවේ අනුග්‍රහයෙන් රටේ ක්‍රියාත්මක කරලා තියන පාතාලේ ක්‍රියාකරුවන් ඔක්කොම ටික අල්ලලා ඉන්න වෙයි , නැත්නම් දවසේ වෙඩිල්ල දවසේ විනාශය දක්වා වැඩි කරයි තාත්තල පුතා ල එකතුවෙලා

:       0       0

sunimal Tuesday, 21 October 2025 11:54 AM

පළාත් සභා කියන්නේ අපට බලෙන් පටවපු සුදු අලියෙක් කියන මතයේ බොහෝ දෙනෙක් සිටියෙ. පළාත් සබා ඉබේම නැති වෙන්න පසුගිය රජයන් කටයුතු කලා. එය නැවත සක්‍රිය කිරීමෙන් ආණ්ඩුව කරන්නේ ඉතිහාසගතවන වරදක්. අපරාදයක්.

:       0       0

Priyantha Dissanayake Tuesday, 21 October 2025 02:24 PM

මෙතුමා කොහොමද එහෙම කියන්නේ, නියෝජ්‍ය ඇමති ධූරය යනු වගකීමක්, වගවීමක් නැති නාමමාත්‍රික තණතුරක්. හරි නම් ඇමතිතුමා හෝ ඇමති මණ්ඩලය මෙහෙම තීරණයක්ගත්තා, ප්‍රකාශකළා කියලා කීව හැකියි. සහ මාධ්‍යත් දැනගන්න ඕන මෙවන් ප්‍රලාප කියන අයට වටිනාකමක් නොදී ඉන්න.

:       0       0

Nihal Dharmatileke Tuesday, 21 October 2025 05:01 PM

පළාත් සභා අවශ්‍යද කියලා ජනතාවගෙන් අහන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 723 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site