
(සුජිත් හේවාජුලිගේ)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මැයි 1 වෙනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මැයි රැලිය එම මාසයේ වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මැයි පළමු වෙනිදා පසළොස්වක පොහොය යෙදී ඇති බවත් බොහෝ ස්වාමීන් වහන්සේලා එම පොහොය දිනය වෙසක් පොහොය ලෙස සලකන බවත් කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඕවාට එන්නේ? 100 හොයාගන්න බෑ. අරක්කු දුන්නත් ඕවාට එන්නේ නැහැ දැන්. ඒක නිසා තියන්නේ නැහැ...
ඇයි පොහොට්ටුවේ කහකඩයන්ට ඊට වඩා හම්බවෙනවා පෝය දවසේ...?
මුන්ට පෙලපාලි යන්න සෙනග නැහැ. වෙන දවසක දා ගත්තේ බත්මුලයි, කසිප්පුයි දෙනවා කිව්වාම. සේරම පක්ශවල දුප්පත් මිනිස්සු ටික එකතුකර ගන්න පුළුවන් නිසා. මොවුන්ට හාමුදුරුවරු නැතිව. කිසිම දෙයක් කරන්න බැහැ. නාකි මයිනගේ අවසාන පෙලපාලිය මේක...
පොහොට්ටුවේ අපුල්ලන්නා.
2.50 ජනතාව පුන පුනා බලා සිටිනවා මේ රැළියට එක්වන්න.
තිබ්බොත් මිනිස්සු නැති බව ලෝකෙටම පේනවා නේද? අර සල්ලි දීලා ගන්න පුළුවන් කොම්පැනියේ සෙට් එකත් බිසී. ඒක නිසා වෙන දවසක් දාගනිමු.
එහමම හිස් අරක්කු බෝතල් සහ කුණු අස්කරන්නත් කණ්ඩායමක් දාන්න. ඒ වගේම බීල අතර මං වූ ඔයාලාගේ ආධාරකරුවන්ට ප්රවාහන පහසුකමුත් සපයන්න.