
(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කරන බව දෙපාර්තමේන්තුව පවසයි.
එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ තිබෙන්නේ 6 වෙනිදා 5,6,7 යන දින තුනක් වැඩ අඩුවෙන් කරන්නේ කුමටද ? පාස්පෝර්ට් යනු පසුගිය කලේ විශාල ප්‍රශ්න ඇතිවූ දේවල්ය , මෙම නිලධාරීන් මැතිවරණ රාජකාරි වලට නොගෙන මෙම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස සලකල කරගෙන යාම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය , එක්දින ක්‍රමයට නිකුත් කරන හැම පාස්පෝර්ට් එකකින්ම රජය රුපියල් 18000-16000 අතර මුදලක ලාභයක් ලබනවා , රජයට අධයම් අවශ්‍ය වෙලාවක එම අදායම් ලබාගන්න කටයුතු කරන්න ඕනේ
චන්ද කරන්න ඕනේ තරම් නිලධාරියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල , ගොවිජන සේවා මධ්‍යස්ථාන වල සිටිනවා. ආගමන විගමනේ මේකට ගාව ගන්න ඕනේ නැහැ .සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දිනයක් මට ලැබුනේ සැප්තැම්බර් මාසේ , ඉක්මනට ඕනේ නම් 10000 වැඩිපුර ගෙවන්න ඕනේ ,
කරුණාකර එම දිනයන්වල කාර්යාලය විවෘත කරන වෙලාව ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද ?